ඊයේ දිනට කලින් දිනයේ (10) දිනයේ කොවිඩ් මරණ 01 ක් වාර්තා වූ අතර, ඊයේ (11) දිනයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබුනේ 19 දෙනෙක් පමණයි. මොවුන් සියලු දෙනාවම දේශීයව හඳුනාගත් ආසාදිතයින් වනවා.

ඒ සමඟින් මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 664,292 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,520 ක් දක්වා ඉහළ යයි.

Share.
Leave A Reply

Exit mobile version