පෙරේදා (14) දිනයේ කොවිඩ් මරණ 03 ක් වාර්තා වූ අතර, ඊයේ (15) දිනයේ කොරෝනා ආසාදිතයන් 129 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්.

ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 668,141 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,613 ක් දක්වා ඉහළ යනවා.

Share.
Leave A Reply

Exit mobile version