පෙරේදා (08) දිනයේ කොවිඩ් මරණ 06 ක් වාර්තා වූ අතර, ඊයේ (09) දිනයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබුණේ 214 දෙනෙක් පමණයි.  මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්.

ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 667,158 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,581 ක් දක්වා ඉහළ යනවා.

Share.
Leave A Reply

Exit mobile version