ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

මෙම සංචිතය සඳහා දිනේෂ් චන්දිමාල් හා භානුක රාජපක්ෂ යළි කැඳවා ඇති අතර 19 පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේද කැඳවා තිබීම විශේෂත්වයක්.

අදාළ සංචිතය පහතින්,

Share.
Leave A Reply

Exit mobile version