වරෙන්තු නිකුත්ව ඇති හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අද (09) රාත්‍රී 8.00 ට පෙර අධිකරණයට වහා භාර වන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝග කර ඇත.

එය එසේ සිදුවන තෙක් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙරාතුව නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක නොකරන ලෙසත් අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version