සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි එක්දින සහ විස්සයි තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ප්‍රබල වේග පන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංග පත්කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරඟය ලබන 7 වනදා ආරම්භ වීමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version