උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තේ දක්වා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව කොළඹ සිට යාපනය – කන්කසන්තූරේ දක්වා දැනට දුම්රියෙන් ගමන් කිරීමට ගතවන කාලය පැයකින් අවම කර ගත හැකි වන බවයි සඳහන් වන්නේ.