ප්‍රතිසංස්කරණ හේතුවෙන් අනුරාධපුර සිට වව්නියාව දක්වා උතුරු දුම්රිය මාර්ගය මාස පහක කාලයක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2023 ජනවාරි 05 සිට මාස පහක කාලයක් මෙලෙස එම දුම්රිය මාර්ගය වසා තැබෙන බවයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version