ඉන්ධන පිරවුම්හල් 746 ක් ඊයේ QR පද්ධතිය භාවිතා කළ අතර එය දිනක ඉහළම අගය බවට පත් විය. ඊයේ රාත්‍රී 8.30 වන විට ඉන්ධන පිරවුම්හල් 1060ක් මෙම ක්‍රමය අනුගමනය කර ඇත. QR හරහා මිලියන 1.1 කට අධික ගනුදෙනු සිදු කර ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කළේය.
Trending
- ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
- තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
- අතිවිශේෂ ගැසට් නිවේදනයක්
- මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
- ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
- තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
- අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
- පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Saturday, June 20
