ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර විස්සයි විස්ස සංචිතයේ උප නායකයා ලෙස වනිඳු හසරංග පත් කර ඇති අතර එක්දින තරග සඳහා උප නායකත්වය​ට කුසල් මෙන්ඩිස් පත් කර තිබෙනවා.

අදාළ සංචිතය පහතින්.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version