ලංකා IOC ඊයේ (02) මධ්‍යම රාත්‍රිය දක්වා ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්ධන ගබඩාවෙන් ඉන්ධන නිකුත් කරමින් සිටියේය.

රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ලංකා IOC සිය ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පුළුල් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව කොළඹ ඇතුළු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් සඳහා අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කරනු ලබයි.

ඉදිරි මාස එකහමාර තුළ තවත් ඩීසල් සහ පෙට්‍රල් නෞකා 03ක් දිවයිනට පැමිණිය යුතු බව IOC ඊයේ නිවේදනය කළේය.

Share.
Leave A Reply

Exit mobile version