එක්දින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව ලබන සඳුදා (04) ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වවුනියාව, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය කාර්යාලවලදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින්.

Share.
Leave A Reply

Exit mobile version