අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයෙන් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා.

අද අලුයම මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මූලික වාර්තා වලට අනුව වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගියගොස් ඇත.

එම පුද්ගලයා වෙඩි වැදීමෙන් අනතුරුව තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

Share.
Leave A Reply

Exit mobile version