2.5% ක් වන නව සමාජ ආරක්ෂණ බද්ද අද (01) සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ Covid 19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් හදුන්වා දෙනු ලැබූ පියවරක් ලෙස 2022 අයවැය මඟින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දීමට මුදල් අමාත්‍යංශය කටයුතු කළා.

වාර්ෂික පිරිවැටුම රු. මිලියන 120 ඉක්මවනු ලබන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන් සහ තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන්ගේ බද්දට යටත් පිරිවැටුම මත සියයට 2.5 ක අනුපාතයකින් මෙම බද්ද අය කිරීමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version