එක්සත් ජාතික පක්ෂ 76 වැනි සංවත්සරය අදට (06) යෙදී තිබෙනවා.

ජාතික පක්ෂයේ 76 වැනි සම්මේලනය ‘එක්ව රට ගොඩනගමු’ යන තේමාව යටතේ අද (06) පස්වරු 3.00 ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version