ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසයේ මෙරට උද්ධමනය 70.2% ක් දක්වා ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනව‍ා.

එසේම මෙරට ආහාර උද්ධමනය අගෝස්තු මාසයේදී 84.6% ක් දක්වා ඉහළගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටති සඳහන් කරන්නේ.

Share.
Leave A Reply

Exit mobile version