නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන ගිය බවට වූ චෝදනාවට තමා වැරදිකරු බව සක්විති රණසිංහ පිළිගෙන තිබෙනවා.
ඔහුට වසර 22ක බරපතළ වැඩසහිත දඬුවම් නියමකළ අධිකරණය එය වසර 5කට අත්හිටුවමින් කොළඹ මහාධිකරණය මඟින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඔහු සිරගත කිරීමක් සිදු නොකරන අතර අදාළ කාලය තුළ ඔහු එම වරද වැනි වරදක් සිදුකළහොත් අත්හිටවනු ලැබූ සිර දඩුවම ක්‍රියාත්මක වීමට නියමිතයි.