ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට ඉන්ධන මිල දී ගැනීම සහ ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පැහැදිලි කෙරෙන වාර්තාවක් ලබන 12 වන දාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (04) කැඳවීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කර ඇති බවයි සඳහන් වන්නේ.
Trending
- සබරගමුවෙත් විශේෂ පොලිස් මෙහෙයුමක් – 120ක් අත්අඩංගුවට
- බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි
- ටෙක්සාස් ජලගැලීම්වලින් මියගිය ගණන 82 දක්වා ඉහළට
- ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරා ගැනේ
- ටිරාන් අලස්ට පාතාලයෙන් මරණ තර්ජන
- වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක කෙරේ
- කටුනායක ගුවන්තොටුපොලට VAT Refund කවුළුවක්
- අමෙරිකානු තීරුබදු අනුපාත අද සිට ලිපි මගින් එක් එක් රටට
Monday, July 7