විදුලිබල මණ්ඩලයේ සභාපති M.M.C ෆර්ඩිනැන්ඩු සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය Twitter ගිණුමේද සටහනක් තබමින් සඳහන් කරන්නේ, තමන් එම ඉල්ලා අස්වීමේ ලිපිය භාරගත් බවයි.

විදුලිබල මණ්ඩලයේ පුරප්පාඩු වූ එම ධුරයට නව සභාපති ලෙසින් එහි හිටපු උප සභාපති නලින්ද ඉලංගකෝන් පත්කරන බවයි එම Twitter පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version