මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, මහ බැංකු අධිපතිවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් Twitter සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කරන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව රට මුහුණදී ඇති අභියෝග සහ ඉදිරි ගමන සඳහා ගෙන ඇති ප්‍රතිසංස්කරණ පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

අදාළ Twitter සටහන පහතින්,

Share.
Leave A Reply

Exit mobile version