පානදුර වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ නිවසට කඩා වැදී රුපියල් ලක්ෂ 13ක මුදලක් කොල්ලකෑ පුද්ගලයෙකු ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධය සම්බන්ධයෙන් පානදුර පොලිසිය පරීක්ෂණ පවත්වයි. සැකකරු මොරටුව ලුනාව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු ශ්‍රී මහා විහාර මාවතේ පිහිටි නීතිඥවරියගේ නිවසට දිවා කාලයේ ඇතුළු වී මුදල් කොල්ලකා ඇති බවයි පොලිසිය පැවසුවේ.

Share.
Leave A Reply

Exit mobile version