රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේදී අද (27) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කීය.

පසුගිය 23 වනදා රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මයන්ත දිසානායක පත් කරනු ලැබීය. (දිවයින)

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version