බිත්තර ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවීම හෙට (09) දිනයේ ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා සඳහන් කරේ ලබන සතිය වන විට බිත්තර ආනයනය ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව බිත්තර ආනයනය කිරීම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා සිදු කිරීමට නියමිත අතර සතොස ඇතුළු සියලුම වෙළඳසැල්වලට ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version