බඩ ඉරිඟු ගොවීන්ට රුපියල් 15,000 බැගින් පොහොර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ගොවි ජනතාවගේ ඉල්ලීම වන්නේ වෙලාවට පොහොර සහ ඉන්ධන ලබාදීම සහ අස්වැන්නට හොඳ මිලක් ලබාදීම බවත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම රජයට ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ගොවීන්ට බිම් සකස් කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමටද උපරිම උත්සහාකරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version