තංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදී පොලිස් සැරයන්වරයා වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Share.
Leave A Reply

Exit mobile version