ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත පාලනය හෑල්ලු කරන විරෝධතා කණ්ඩායම්වලට ආරෝපණය කරන ලද ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් පවතින තත්ත්වය සහ කනස්සල්ල පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
රටේ නායකත්වය වෙනස් කර එයට සෞභාග්‍යය උදාකර ගැනීමට විරෝධය පළ කළ ජනතාවගේ චේතනාව පිළිබඳව ද රජය අවධානය යොමු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.