අද (25) ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Yury Materiy ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා.
මෙම අවස්තාවේදී තානාපතිවරයා, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට තේරී පත්වීම පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සුබපැතුම් එක්කර තිබෙන බවට වාර්තා වනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් රුසියානු ජනාධිපතිවරයා පවසන්නේ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි.
අදාළ ලිපිය පහතින්,