අද (31) දිවයින පුරා වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත තත්ත්වයක් පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Share.
Leave A Reply

Exit mobile version