මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් දකුණු පළාතේ සිදුකළ පළමු නිල සංචාරයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ සවිකර තිබූ පුවරුවක් සම්බන්ධයෙන් සිය Twitter ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අදාළ පුවරුවේ සටහන් කර තිබෙන්නේ මොණරුන් බහුල ප්‍රදේශයක් යන්න වන අතර එය ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබෙන්නේ “Danger Peacocks Ahead” යනුවෙන්.

ඒ අනුව ඇය Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, තමා කිසිදිනෙක භයානක මොණරුන් දැක නොමැති බවයි.

Share.
Leave A Reply

Exit mobile version