ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාට අද පෙරවරුවේ එරට නාරා හි දී නාඳුනන පුද්ගලයකු විසින් වෙඩි තබා ඇත. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඒ මහතා රෝහල් ගත කර ඇතැයි ජපාන මාධ්‍ය සඳහන් කරයි. පපු පෙදෙසට වෙඩි පහරවල් කීපයක්ම එල්ලවී ඇති බවද සඳහන් වනවා. ජපාන වේලාවෙන් අද පෙරවරු 11.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
Trending
- බෙල් 212 අනතුරෙන් මියගිය ගණන 6ක් වෙයි
- අභිනව පාප් වහන්සේට ජනපතිගෙන් සුබ පැතුම්
- බෙල් 212 අනතුරෙන් හමුදාවේ 5ක් මරුට
- දීර්ඝ සතිඅන්තය සහ වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්
- බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
- පුංචි ඡන්දෙ ආදායම් වියදම් වාර්තා ලබාදෙන්නැයි දැනුම්දීමක්
- අභිනව පාප් වහන්සේ අමෙරිකාවෙන්
- විදුලි බිල ඇත්තටම වැඩිවෙයි ද ? රජයේ ස්ථාවරය
Friday, May 9