ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාට අද පෙරවරුවේ එරට නාරා හි දී නාඳුනන පුද්ගලයකු විසින් වෙඩි තබා ඇත. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඒ මහතා රෝහල් ගත කර ඇතැයි ජපාන මාධ්‍ය සඳහන් කරයි. පපු පෙදෙසට වෙඩි පහරවල් කීපයක්ම එල්ලවී ඇති බවද සඳහන් වනවා. ජපාන වේලාවෙන් අද පෙරවරු 11.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
Trending
- රැප් ගායක ශාන් පුතා රඳවාගෙන ප්‍රශ්න කරයි
- Indian PM Modi to visit Sri Lanka in April, new agreements expected – Minister
- ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ගැරී ආනන්දසංගරී ට කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරය
- රුපියල් 1500ක අල්ලසක් ලබාගත් කොස්තාපල් අත්අඩංගුවට
- ජාතික සත්ව සංගණනය අද
- ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
- බටලන්ද වාර්තාව බිමල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි (Live)
- විධිමත් නගර සංවර්ධනයක් තුළින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකියි – ජනපති
Monday, March 17