“ගෝඨාගෝගම” දින 50 සමරන ගොඨාගෝගම අරගල භූමියේ විරෝධතාකරුවන්ට පොලිස් මාධ්‍ය ඒකකය විසින් මාර්ගෝපදේශ කිහිපයක් නිකුත් කර ඇත.

කොටුව ප්‍රදේශයට නුදුරින් මාර්ග කිහිපයක සහ ආයතන කිහිපයක් අසළ පෙළපාලි යාම පොලිසිය විසින් සීමා කර තිබේ.

“ගෝඨා ගෝ ගම” විරෝධතා අඩවියෙන් ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කිරීම සඳහා මෙම රැළිය ජනාධිපති නිල නිවස දෙසට ගමන් කරන බවට රාවයක් පැතිර යාමෙන් පසුව පොලිසියට මෙසේ කිරීමට සිදු විය.

Share.
Leave A Reply

Exit mobile version