කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීමේ කටයුතු මීට සුළු වේලාවකට පෙර ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාවේ අදානි සමූහය, එහි දේශීය හවුලකරු වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.

ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 700ක් ආයෝජනය කිරීමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version