පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරගය අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තරගය අද පස්වරු 6.30 ට පමණ පටන් ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාව මීට පෙර පැවති තරග දෙකම ජයගත් අතර දැන්වන විට පළමු කාණ්ඩය යටතේ ප්‍රබල ඔස්ට්‍රේලියාව පළමු ස්ථානයේත් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේත් පසුවනවා.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version