ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය. එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසට ආසියා-පැසිෆික් කලාපීය අධ්යක්ෂ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ කාර්යාලය (UNDCO) ඩේවිඩ් මැක්ලච්ලන්-කාර්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් සහ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ කණ්ඩායම් නායක සහ උපායමාර්ගික සැලසුම් නිලධාරී ඇන්ඩ්‍රියාස් කාර්පති ඇතුළත් විය.
Trending
- වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක කෙරේ
- කටුනායක ගුවන්තොටුපොලට VAT Refund කවුළුවක්
- අමෙරිකානු තීරුබදු අනුපාත අද සිට ලිපි මගින් එක් එක් රටට
- එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට
- ග්‍රීසියේ ක්‍රීට් දූපතේ දැවැන්ත ලැව් ගින්නක්
- සිසුවා ඇදවැටුණු සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම්
- පුද්ගලයින්ගෙන් කටඋත්තර ගැනීම ගැන චක්‍රලේඛයක්
- ජැකලින්ගේ ඉල්ලීමක් දිල්ලි මහාධිකරණය ඉවත දමයි
Friday, July 4