ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව පීඩාවට පත්ව සිටිනවා.

ඒ අනුව කුකුළු මස්, බිත්තර, එළවළු හා පළතුරු මිල සැලකිය යුතු ඉහළ ගොස් ඇති බවයි ව්‍යාපාරිකයින් හා පාරිභෝගිකයින් සඳහන් කරන්නේ.

වෙළඳුන් සඳහන් කරන්නේ කුකුළු මස් කිලෝවක් 1400 ත් 1500 ත් අතර මුදලකට අලෙවි කරන බවත් පාරිභෝගිකයින්ට වෙනදා මෙන් මිලදී ගැනීමට නොහැකි බවද ඔවුන් පවසනවා.

Share.
Leave A Reply

Exit mobile version