අද (15) රාත්‍රී 10 සිට ඉරිදා (16) පෙරවරු 10 දක්වා පැය 12ක කාලයක් කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ 10 යන ප්‍රදේශවලට ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (14) දිනයේ නිවේදනය කළා.

Share.
Leave A Reply

Exit mobile version