Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අද (03) දිනයේ දී ලිට්රෝ ගෘහස්ථ ගෑස් (LP Gas) මිලදී ගත හැකි ස්ථානයන් සඳහන් වන ලැයිස්තුවක් ලිට්රෝ සමාගම ප්රකාශයට පත් කර තිබෙනවා. ගෘහස්ත ගෑස් සිලින්ඩර 16,000ක් අද දිනයේත් වෙළඳපොළට නිකුත් කරන බවයි ලිට්රෝ සමාගම සඳහන් කළේ. එම අදාළ ස්ථාන පහත පරිදි වේ. News pick picks