මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.
පවතින තත්ත්වය පිළිබඳව සාකච්ජා කර කඩිනම් විසඳුමකට පැමිණීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බවයි අගමැති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
එසේම කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසද අගමැතිවරයා කතානයකවරයාගෙන් ඉල්ලා සිටියා.